භූ දර්ශන යනු කිසියම් ප්රදේශයක භෞතික පරිසරය හා ඒ මත ගොඩනැගුණු මිනිස් ක්රියාකාරකම් මගින් නිර්මාණය වූ සමස්ත භූ දර්ශනයයි. එනම් යම් ප්රදේශයක පවතින භෞතික පරිසරයයි. එනම් කඳු වැටි ගංගා ඇළ දොළ වැනි ස්වභාවිකව ඇති වූ පරිසරය මත විවිධ මිනිස් ක්රියාකාරකම් නිසා සකස් කළ භූමි දර්ශකයයි. එනම් නිවාස ඉදිකිරීම මාර්ග ඉදි කිරීම ආදියයි. එබැවින් මෙම භෞතික පරිසරය හා මිනිස් ක්රියාකාරකම් වල එකතුවක් ලෙස මෙම භූ දර්ශකය හැඳින්විය හැක. දකුණු ආසියානු කලාපීය භූ දර්ශකය කොටස් හයකින් සමන්විතය.
- කඳුකර භූ දර්ශනය
- නිම්න භූ දර්ශන
- වෙරලබඩ භූ දර්ශනය
- ග්රාමීය භූ දර්ශනය
- කාර්මික නාගරික භූ දර්ශනය
- කාන්තාර භූ දර්ශනය
පහත වීඩියෝව නරඹා අමතර දැනුමක් ලබා ගන්න
0 Comments