- භූ විෂමතාවයේ විවිධත්වය
පෘතුවියේ ගොඩබිමේ ඉහළම උන්නතාංශය වන එවරස්ට් කඳු මුදුනේ සිට මුහුදු මට්ටමේ ඉහල ප්‍රදේශ වන සුන්දරබාන් වගුරු බිම පිහිටා ඇත.
- දේශගුණයේ විවිධත්වය
අධ්ක සිතල සහිත හිමාලය හා අධික උෂ්ණත්වය සහිත තාර් කාන්තාරයද මෙම දකුණු ආසියාතික කලාපයේ පිහිටා ඇත.
- වෘක්ෂලතා විවිධත්වය
වැසි වනාන්තර වෘක්ෂලතා මෙන්ම කාන්තාර වෘක්ෂලතා ද මෙම කලාපය තුල පිහිටා ඇත.
- නේපාලය හා භූතානය පමණක් ගොඩබිමෙන් වටවූ රටවල් වන
අතර අනෙක් සියලුම රටවල් වලට මුහුදු තීරයක් පිහිටා ඇත.
0 Comments