දකුණු ආසියාවේ බහුලව දක්නට ඇත්තේ ග්‍රාමීය භූ දර්ශනය වන අතර මෙහි පවතින නාගරික ප්‍රදේශ හැරුණු විට අනෙකුත් බොහෝ ප්‍රදේශවල ග්‍රාමීය භූ දර්ශනයක් දක්නට ඇත.
ග්‍රාමීය භූ දර්ශනයේ ස්වභාවය
- මෙම කලාපයේ අඩු ජන සංඛ්‍යාවක් සහ අඩු ජන ඝනත්වයක් ඇත.
- විසුරුණු ස්වභාවයක් දක්නට ලැබේ.
- වැව හා වාරිමාර්ග කේන්ද්‍ර කරගනිමින් ගම වර්ධනය වී ඇත.
- දෛනික සංචලතාව අඩු බවක් දක්නට ලැබේ.
ග්‍රාමීය හා භූ දර්ශනයේ ආර්ථික කටයුතු.
ග්‍රාමීය ආර්ථිකය කෘෂිකර්මාන්තය මත කේන්ද්‍ර වී ඇති බැවින් වියළි කලාපය ස්වංපෝෂිතව පවතී. මෙහිදී වී වගාව, හේන් වගාව සහ සත්ව පාලනය යන කෘෂිකර්මාන්ත කටයුතු දක්නට ඇත.
පහත වීඩියෝව නරඹා අමතර දැනුමක් ලබා ගන්න .
0 Comments