දකුණු ආසියානු කාන්තාර භූ දර්ශනය පිළිබඳ සාකච්ඡා කිරීමේදී තාර් කාන්තාරය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

කාන්තාර භූ දර්ශනයේ ප්‍රධාන ලක්ෂණ

  • වැලි තලා සහිත පැතිරුණු භූමිය.
  • මිලි මීටර් 250 ට  අඩු වර්ෂාපතනය.
  • අධික වාෂ්පීකරණය පැවතීම.
  • අධික උෂ්ණත්වයක් පැවතීම.
  • දැඩි උෂ්ණත්වය නිසා පවතින වියළි සුළං.

කාන්තාර භූ දර්ශනයේ ප්‍රධාන ආර්ථික කටයුතු.

  • උක් , මිලට් සහ  කපු  වැනි බෝග වගා කිරීම. 
  • සත්ව පාලනය.

කාන්තාර භූ දර්ශනයේ ගැටලු

  • අවිධිමත් ලෙස වගා කිරීම නිසා කාන්තාරය ක්‍රමයෙන් පැතිරීමක් සිදු වේ.
  • සත්තු පාලන කටයුතු  සඳහා අධික ලෙස  තෘණ වගා කිරීම නිසා භූමිය නිසරු වී ඇත.




 පහත වීඩියෝව නරඹා අමතර දැනුමක් ලබා ගන්න