දකුණු ආසියා කලාපයට අයත් රටවල් ලෙස පහත රටවල් දැක්විය හැක.

  1. ශ්‍රී ලංකාව
  2. ඉන්දියාව
  3. පකිස්තානය
  4. මාලදිවයින
  5. බංග්ලාදේශය
  6. නේපාලය
  7. භූතානය 

දකුණු ආසියානු රටවල් වලින් සමන්විත සංවිධානයක් වන සාර්ක් සංවිධානයට ඇෆ්ගනිස්තානය ද දකුණු ආසියාවට අයත් රටක් ලෙස දැක්වුවද ඇෆ්ගනිස්තානයය භූගෝලීය වශයෙන් අයත් වන්නේ මධ්‍යම ආසියාවටයි.

                                                          

ශ්‍රී ලංකාව


ඉන්දියාව


පකිස්තානය



මාලදිවයින



බංග්ලාදේශය



නේපාලය




භූතානය